රට තුළ සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අඛණ්ඩව කටයුතු කරන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ප්‍රචණ්ඩත්වයට පත් නොවන ලෙස ද යුද හමුදාපතිවරයා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.

By admin