විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැතිධුරය භාරගන්නේ නම් එයට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් බව පවසයි.
එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර අද (11) කොළඹ දී මහා සංඝරත්නය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.