සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කර තිබෙන බව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසනවා
එමෙන්ම අද (30) පස්වරුවේ තවත් ඩීසල් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා