භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් වරදකරුකර මරණ දඬුවම් නියමව සිටි හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ලබාදුන් ජනාධිපති සමාව අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝයක් නිකුත් කර ඇත.

By admin