ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී ඒ වෙනුවට කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ගෙන ඒමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී ඔහුට ප්‍රබල අමාත්‍යධූරයක් ලබාදීමට නියමිත බවටද වාර්තා වේ.