පෑලියගොඩ මැනිං වෙළෙඳපොළතුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ A ප්‍රදීප් නොහොත් සානා නමැති අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ