Author: admin

ZTE Blade V30 දැවැන්ත තිරයක් සහ සුපිරි කැමරා පද්ධතියක් සමග දැන්වෙළඳපොළේ

ZTE වෙළඳපොළට හඳුන්වා දුන් ස්මාර්ට් දුරකථන මාදිලි අතර සුවිශේෂී මාදිලියක් වනZTE Blade V30 මිලදී ගැනීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ටද…

BREAKING – ධම්මික පෙරේරාට පාර්ලිමේන්තු යන්න අවසර

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති…

මැනිං වෙළෙඳපොළේ වෙඩිතැබීමක් අයෙක් මරුට

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළතුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ A ප්‍රදීප් නොහොත්…

යූනියන් ඇෂුවරන්ස් සහ නවලෝක රෝහල එක්වී දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ මෙහෙවරක

අලුත උපන් දරුවන්ගේ අනාගතය මූල්‍යමය වශයෙන් සුරක්ෂිත කිරීමට දෙමාපියන්ටඅත්වැලක් වීම සඳහා විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබීමට යූනියන් ඇෂුවරන්ස්සමාගම සහ නවලෝක රෝහල…

යූනියන් ඇෂුවරන්ස් වෙතින් ශරීර සුවතාව වෙනුවෙන් නවතම ඩිජිටල් විසඳුමක්

Clicklife App යනු ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් තම රක්ෂණ සම්බන්ධ කටයුතු කළමනාකරණයකරගැනීමට උපකාරී වීම සඳහා, යූනියන් ඇෂුවරන්ස් විසින් හඳුන්වා දෙන ලද…

SLT-MOBITEL තම 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සියපූර්ව-වාණිජ 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට මේ වනවිට පියවර…