කෝට්ටේ ඇවන්ගාඩ් කාර්යාලය කුඩුපට්ටම් කර දමයි(PHOTO)
නිශ්ශංක සේනාධිපතිට අයත් ඇවන්ට් ගාර්ඩ් ආයතනය කුඩු කර විනාශ කර තිබෙනවා.
නිශ්ශංක සේනාධිපතිට අයත් ඇවන්ට් ගාර්ඩ් ආයතනය කුඩු කර විනාශ කර තිබෙනවා.
හෙට උදෑසනින් අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරිනීතිය එලඹෙන 12 වනදා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබෙනවා.
මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට නවම් මාවතේදී අරගලකරුවන් විසින් පහර දී තිබෙනවා.
මහින්ද රාජපක්ෂ සහ පවුලේ අය රැඳී සිට ත්‍රිකුණාමලය නාවුක කඳවුර ජනතාව වට කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ සහ පවුලේ සියලු දෙනා…
මහින්ද රාජපක්ෂ සහ පවුලේ අය ත්‍රිකුණාමලය කඳවුරෙන් පිටතට දමන ලෙස ඉල්ලමින් ඔවුන් උද්ඝෝෂණය කරනවා https://www.facebook.com/lankahitgossip/videos/510201937473973.
තමන් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන බව කථානායකවරයා පවසනවා රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා…