BREAKING – මහින්ද රාජපක්ෂ සහ පවුලේ අය රැඳී සිට ත්‍රිකුණාමලය නාවුක කඳවුර ජනතාව වට කරයි(LIVE)
මහින්ද රාජපක්ෂ සහ පවුලේ අය ත්‍රිකුණාමලය කඳවුරෙන් පිටතට දමන ලෙස ඉල්ලමින් ඔවුන් උද්ඝෝෂණය කරනවා https://www.facebook.com/lankahitgossip/videos/510201937473973.
මහින්ද රාජපක්ෂ සහ පවුලේ අය ත්‍රිකුණාමලය කඳවුරෙන් පිටතට දමන ලෙස ඉල්ලමින් ඔවුන් උද්ඝෝෂණය කරනවා https://www.facebook.com/lankahitgossip/videos/510201937473973.
තමන් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන බව කථානායකවරයා පවසනවා රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා…
කඳුළු ගෑස් ප්‍රහාරක ගිනි අවියක් පුපුරා යාමෙන් උපපොලිස් පරීක්ෂකවරයෙකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විශේෂ මෙහෙයුමකින් අනතුරුව අරලියගහ මන්දිරයේ සිට බේරා ගෙන තිබෙනවා.
රට තුළ සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අඛණ්ඩව කටයුතු කරන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ප්‍රචණ්ඩත්වයට…
ආගමන විගමන නිඅධාරීන් විසින් කටුනායක ඇතුළු ගුවන්තොටුපල වල ආරක්ෂාව තර කර තිබෙනවා. හදිසි විදෙස් ගමන් අන් සියලු දෙනා හරවා යැවීමට…