“මගේ මන්ත්‍රී ධුරය තියෙනකන් මේ ගෙදර රන්ජන්ට” – මනුෂ රන්ජන්ගේ නිවාස බේරයි
රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු ආසනය අහෝසි කිරීමත් සමග ඔහු සිටි මන්ත්‍රී නිල නිවසින් ඉවත් වන ලෙස අදාළ පාර්ශවයන්ට දන්වනු ලැබුවා. කෙසේ…
රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු ආසනය අහෝසි කිරීමත් සමග ඔහු සිටි මන්ත්‍රී නිල නිවසින් ඉවත් වන ලෙස අදාළ පාර්ශවයන්ට දන්වනු ලැබුවා. කෙසේ…
අද ළමයින් මෙහෙකාර සේවයේ යොදා ගන්නා ස්ථාන සොයා අද (27) සිට මෙහෙයුම් ආරම්භ කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතිය ඇමතීමට නවීන තාක්ෂණයෙන් සමන්විත නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයක් නිර්මාණය කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක…
එම සිසුවාගේ ආශ්‍රීතයින් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. මේ අතර අලුත්ගම කළුවමෝදර ප්‍රදේශයේ මංගල උත්සව ශාලා පරිශ්රයක සිදු කළ…
අදාළ සිදුවීම පිළිබඳ කරුණු සිදුකළ සොයා බැලීමකින් අනතුරුව සමාරම්භක උත්සවයේ අධ්යක්ෂවරයා එම තනතුරෙන් ඉවත් කළ බව ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයින් පවසනවා.…
විවාහ මංගල උත්සව නියාමනය හෙට සිට දැඩි කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ…
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට් කර තිබීම සම්බන්ධයෙන් අලුත් අර්බුදයක් සහ සැකයක් නිර්මාණය…
සිය ඉල්ලීම් රැගෙන ඔවුන් අද විරෝධතා පාගමනක නිරත වුණේ කොළඹ කොටුවේදීයි. පසුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියේ උද්ඝෝෂණ සහ…
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි. ඇසළ පොහොය යනු ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද මෙරට බෞද්ධ ජනතාවට අතිශය වැදගත්…
මෙවර පැවැත්වෙන්නේ ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. දසතින් නැගෙන කොරෝනා අභියෝගය මැද අද ඇරඹෙන ඔලිම්පික් ක්‍රිඩා උළෙල…