සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අගෝස්තු මස 2 වන දා සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් 02/2021 (III) අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *