නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සිදුවූ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරට අග්‍රාමාත්‍යවරිය නිවේදනය කලේ වසර 10ක් එරට රැඳී සිටින මෙම ශ්‍රී ලාංකිකකයා එල්ල කල ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් ඔහු මෙලෙස පොලිස් වෙඩි ප්‍රහාරය හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අදාළ පුද්ගලයා විසින් ඕක්ලන්ඩ් හි වෙළඳසැලක සිටි පිරිසකට තියුණු ආයුදයකින් පහර දී තිබෙනවා.

මෙම සිදුවීමෙන් පුද්ගලයින් 6කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *